Danu

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours To Your Web Or Blog.

ආදර වන්තයන්ට පමණයි

ලස්සන සොන්ග් ටිකක් තියෙන්නෙ අහල බලන්න කෝhttp://www.mediafire.com/?owb2owxccotwy

Internet slow da...???? මොකට ද දුක් වෙන්නෙ

මෙන්න ගෙනාවා ඉන්ටර් නෙට් නෑතිව සෙටප් කරන  Google අරන්ම බලන්න කෝ
හරිම ලෙසි

call bizy??? මෙන්න විසදුම


කොහොමද කස්ටිය....
මම ඔයාලට අද දෙන්නම් ගොඩාක් වටින දෙයක්...ඔයාලගේ   dongele  එකට සිම් එක දාල තියෙද්දි   Call ආවොත් එයලට ඈහෙනෙ මොනවද කියල ඔයාල දන්නව නේ....මෙන්න ඒකට විසදුම.....
http://www.mediafire.com/download.php?4rlh0o6ajgvhqqq

$$$$DRIVERS තියෙනවද$$$$

DRIVERS නොමිලේ බාගමු

ඔයගොල්ලන්ගේ computer එක format කලහම එහෙම හැමෝටම එන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ.
ඒ තමයි ඉතින් DRIVERS හොයන එක.
VGA කියයි, sound card කියයි ඔය හැම එකකම පණ දාගෙන හොයනවා.
හදිස්සියේවත් හම්බවුනේ නැත්නන් ඉතින් ඔක්කොම ඉවරයි.




ඔන්න ඉතින් මම නියම බඩුවක් ගෙනාවා. හරිම ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔය මම පල්ලෙහා දීලා තියෙන ලින්ක් එක උඩින් click කරලා ඔය softwear එක download කරගන්නකෝ.....

http://www.mediafire.com/download.php?hb97pfeydd9p4f3

දැන් මෙන්න මේ key එක දාලා register කරගන්නකෝ.......
6G2B-ZX86-G46C-489U-SMXM

දැන් කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඕක install කරගෙන computer එක scan කරගන්න.
ඊටපස්සේ ඔයාගේ computer එකේ නැති සේරම DRIVERS පෙන්නයි.
දැන් ඉතින් කරන්න තියෙන්නේ next කරන්න විතරයි.
ඔයාට නිකන්ම computer එකේ නැති සේරම DRIVERS download කරලා දෙයි.
ඔයාට තියෙන්නේ එතනින්ම DRIVERS ටික install කරගන්න විතරයි.

**********හෑමොම අස කරන 1**********

Call of Duty: Modern Warfare 2 (2009)



Call of Duty: Modern Warfare 2 (2009) PC Game Download
SCREENSHOTS














Title: Call of Duty: Modern Warfare 2
Genres: Action (Shooter) / 3D / 1st Person
Language: English 
Release Date: 10/11/2009
 
Publisher: Activision
 
File Size: 6.28 Gb


About the Game: 

Continuation of the sensational blockbuster Call of Duty 4: Modern Warfare, at variance worldwide circulation of 14 million copies and been awarded "Game of 2007" from most gaming publications.


The action takes place several years after the events in the first part of the blockbuster. As part of a special squad to combat terrorism under the command of Captain John Maktavisha player to take part in dangerous operations in various parts of the world: in the snowy mountains of Kazakhstan, and slums of Rio de Janeiro, in the sands of Afghanistan and even in the vast expanses of Russia. In the thrilling shoot-outs and close-in fighting the extremists of elite fighters squad will use the latest weapons, equipment and machinery.

Call of Duty: Modern Warfare 2 (2009)

Game Crack - Download

( get crack of this game )
This Game requires 7-Zip for extraction and installation. Please download it. Click Here

ගහමුද Assassin's Creed: Brotherhood

Assassin's Creed: Brotherhood (PC)


Assassin's Creed: Brotherhood - Continued excellent simulator Assassin. At this time the company will make Ezio other killers - glavgeroy lead in the fight of his brothers to strike at the heart of the enemy and seize Rome. Provided in the game and multiplayer. Events unfold immediately after the final Assassin's Creed 2. Scientists continue to scan the genetic memory of Desmond Miles, to explore further the life story of his ancestor Ezio Auditor Florence. The new game familiar to fans of the boy presents a grown man of about forty-five years and is one of the leaders and mentors of the Order of Assassins.Together with his colleagues, he goes to Rome - a city that is under the influence of the undivided Spanish noble family of the Borgias. Against the clan, his corrupt cronies and members of the Knights Templar Ezio will to fight.






  • With over 15 hours of highly addictive single-player game on the streets of the Eternal City.











  • Communicate with citizens, join the new group and receive new assignments.











  • Choose one of the many classes of characters, each of whom has a special weapons and combat techniques, unique to him.
















  • Unique game cards, wealth and diversity of modes of multiplayer games will make your every battle unique.











  • Assassin's Creed: Brotherhood (PC)


    Assassin's Creed: Brotherhood (PC)


    Assassin's Creed: Brotherhood (PC)


    Assassin's Creed: Brotherhood (PC)


    Assassin's Creed: Brotherhood (PC)


    Assassin's Creed: Brotherhood (PC)


    Assassin's Creed: Brotherhood (PC)


    Assassin's Creed: Brotherhood (PC)


    Size: 8 GB



    Release Date: 15-03-2011
    Protection: Ubisoft DRM
    Game Type: Action
    Disk (s): 1 DVD
    Languages: ENG GER ITA DEN NED FRA NOR POL POR SPA SWE

    Game Crack - Download

    ( get crack of this game )
    This Game requires 7-Zip for extraction and installation. Please download it. Click Here

    ගේම් බාන්න කලින් මේක අරන් ඉන්න කො!!!!!!!!!!

                                                  IDM Full Version


     ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට ???
    ඔන්න අදනම් මම ඔයාලට ගෙනාවේ ගොඩක් වටිනා ගොඩක් වැදගත් දෙයක්...

    IDM ( INTERNET DOWNLOAD MANAGER)
    ඔයාලට මම  IDM කියන්නේ මොකක්ද කියල විශේෂයෙන් හදුන්නවල දෙන්න ඕනේ නැහැනේ ඉතින්.. අපි හැමෝම වගේ දන්නවා දැනට ලෝකේ තියෙන වේගවත්ම DOWNLOADING SOFTWARE එක IDM කියලා..  ඒත් දැන් ඔයාලා බලනවා ඇති ඇයි මෙයත් මොකද මේ අනිත් අය BLOG වල දානවා වගේ ඒවගේ IDM එක ගැන තවත් POST එකක් දාලා කියලා... මම මේවගේම එකක් දැම්මේ ඇයි කියලා ඔයාලට තේරෙයි මේක කියවගේනයද්දී... :D ඔයාලා මෙච්චර කාලයක් IDM භාවිත කරේ එක්කෝ CRACK කරලා... නැත්නම් මොකක්හරි වෙන හොර වැඩක් කරලනේ හි හි හි .. :P :P
    එහෙමතමා 3න්වන ලෝකයේ රටක් වෙච්ච ලංකාවේ අපිට ඉතින් ඕවා සල්ලී දීලා ගන්න බැනේ...

    හරි හරි දැන් කතා ඇති වැඩේට බහිමුකො...
    ඔයාට කරන්න ලොකුදෙයක් නෑ බොහොමපොඩ් දෙයක් තමා කරන්න තියෙන්නේ...
    වෙනද වගේ අර LINK එකට ගිහින් KEY FILE එකක් ගන්නයි නැතිනම්  තවත් LINK එකකට ගිහින් CRACK එක DOWNLOAD කරගන්නයි කියල වද දෙන වැඩක් නෙවේ මේක අන්න එකයි මේකේ විශේෂත්වේ... දැන් තේරුම ගන්න ඇති කට්ටිය මමත් මොකද  IDM ( INTERNET DOWNLOAD MANAGER)  ගැනම තවත් POST එකක් දැම්මේ කියලා...

    ඔන්න එහෙනම් මෙතනින් මෘදුකාංගය බාගන්නකො....  (5.33MB) FILE එකක් තියෙන්නේ..
    බාගත්තට පස්සේ කරන්න ඕනේ දේ ඉතින් මම කියන්න ඕනෙද ?? O.o
    එක්කෝ ඒකත් කියන්නම්කො නැත්නම් හරි නැනේ ;)  
    ඔයාලා මේක DOWNLOAD කරද්දී '' REGULAR DOWNLOAD '' කියන ඒක CLICK කරන්න.. 

    Click Here To Download IDM 
    Win.Rar FILE එකක් විදිහට තම මේක DOWNLOAD වෙන්නේ ....
    ඊට පස්සේ ඔයාල ඒක ඔපෙන් කරලා කැමති තැනකට EXTRACT කරගන්න...
    ඊට පස්සේ එතින් ඔයාලා වෙනද SOFTWARE INSTALL කරන විදිහටම මේකත් INSTALL කරගන්නතම තියෙන්නේ...   වෙන කරන්න කිසිම දෙයක් නැහැ.. KEY ENTER කරන්න, CRACK කරන්න මේවා මුකුත් නෑ... INSTALL කරා පාවිච්චි කරා... :D

    එහෙනම් ඉතින් මම ගියා.. අයෙත් දවසක ඔයාලට වැදගත් වෙන ලිපියකුත් සමග මම එන්නම් ...

    COMMENT එකක් එහෙම දාලා මගේ FAN PAGE එකටත් පොඩි LIKE එකක් දාලා යන්න මේක ඔයාට ප්‍රයෝජනවත් උනානම්.. :)