link href=' https://picasaweb.google.com/102011380759703852552/January122012' rel='icon' type='image/vnd.microsoft.icon'/> ගේම් බාන්න කලින් මේක අරන් ඉන්න කො!!!!!!!!!! ~ DANU'S Download zoon

Danu

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours To Your Web Or Blog.

ගේම් බාන්න කලින් මේක අරන් ඉන්න කො!!!!!!!!!!

                                              IDM Full Version


 ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට ???
ඔන්න අදනම් මම ඔයාලට ගෙනාවේ ගොඩක් වටිනා ගොඩක් වැදගත් දෙයක්...

IDM ( INTERNET DOWNLOAD MANAGER)
ඔයාලට මම  IDM කියන්නේ මොකක්ද කියල විශේෂයෙන් හදුන්නවල දෙන්න ඕනේ නැහැනේ ඉතින්.. අපි හැමෝම වගේ දන්නවා දැනට ලෝකේ තියෙන වේගවත්ම DOWNLOADING SOFTWARE එක IDM කියලා..  ඒත් දැන් ඔයාලා බලනවා ඇති ඇයි මෙයත් මොකද මේ අනිත් අය BLOG වල දානවා වගේ ඒවගේ IDM එක ගැන තවත් POST එකක් දාලා කියලා... මම මේවගේම එකක් දැම්මේ ඇයි කියලා ඔයාලට තේරෙයි මේක කියවගේනයද්දී... :D ඔයාලා මෙච්චර කාලයක් IDM භාවිත කරේ එක්කෝ CRACK කරලා... නැත්නම් මොකක්හරි වෙන හොර වැඩක් කරලනේ හි හි හි .. :P :P
එහෙමතමා 3න්වන ලෝකයේ රටක් වෙච්ච ලංකාවේ අපිට ඉතින් ඕවා සල්ලී දීලා ගන්න බැනේ...

හරි හරි දැන් කතා ඇති වැඩේට බහිමුකො...
ඔයාට කරන්න ලොකුදෙයක් නෑ බොහොමපොඩ් දෙයක් තමා කරන්න තියෙන්නේ...
වෙනද වගේ අර LINK එකට ගිහින් KEY FILE එකක් ගන්නයි නැතිනම්  තවත් LINK එකකට ගිහින් CRACK එක DOWNLOAD කරගන්නයි කියල වද දෙන වැඩක් නෙවේ මේක අන්න එකයි මේකේ විශේෂත්වේ... දැන් තේරුම ගන්න ඇති කට්ටිය මමත් මොකද  IDM ( INTERNET DOWNLOAD MANAGER)  ගැනම තවත් POST එකක් දැම්මේ කියලා...

ඔන්න එහෙනම් මෙතනින් මෘදුකාංගය බාගන්නකො....  (5.33MB) FILE එකක් තියෙන්නේ..
බාගත්තට පස්සේ කරන්න ඕනේ දේ ඉතින් මම කියන්න ඕනෙද ?? O.o
එක්කෝ ඒකත් කියන්නම්කො නැත්නම් හරි නැනේ ;)  
ඔයාලා මේක DOWNLOAD කරද්දී '' REGULAR DOWNLOAD '' කියන ඒක CLICK කරන්න.. 

Click Here To Download IDM 
Win.Rar FILE එකක් විදිහට තම මේක DOWNLOAD වෙන්නේ ....
ඊට පස්සේ ඔයාල ඒක ඔපෙන් කරලා කැමති තැනකට EXTRACT කරගන්න...
ඊට පස්සේ එතින් ඔයාලා වෙනද SOFTWARE INSTALL කරන විදිහටම මේකත් INSTALL කරගන්නතම තියෙන්නේ...   වෙන කරන්න කිසිම දෙයක් නැහැ.. KEY ENTER කරන්න, CRACK කරන්න මේවා මුකුත් නෑ... INSTALL කරා පාවිච්චි කරා... :D

එහෙනම් ඉතින් මම ගියා.. අයෙත් දවසක ඔයාලට වැදගත් වෙන ලිපියකුත් සමග මම එන්නම් ...

COMMENT එකක් එහෙම දාලා මගේ FAN PAGE එකටත් පොඩි LIKE එකක් දාලා යන්න මේක ඔයාට ප්‍රයෝජනවත් උනානම්.. :) 

0 comments:

Post a Comment